• Category : Short Movies
  • Type : HD
  • Language : English
  • Direct Size : 120MB

⇒ Story ⇐

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් තවත් ෆට්ටම Movie එකක් අරන් ආව. මේක පරිගණක ක්‍රීඩාවක Films එකක් තමයි අපි කවුරුත් දන්න ක්‍රීඩාවක් "Ghost Recon" කියද්දි කවුද නොදන්නෙ නෙ, හරි වැඩි කතා ඕනෙ නෑ මේ Film එකනම් Shot Movie එකක්  විනාඩි 20ක් වගේ කාලයක් තියෙන්නෙ, ඒ වගේමයි මේ Film එක (2012) දි තමයි Release වෙලා තියෙන්නෙ. කොහොම නමුත් මේ ක්‍රීඩාව සෙල්ලම් කරල තියන කෙනෙක්ටනම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ ඒ පරිගණක ක්‍රීඩාව වගේම මේක කරල තියනව.
කතාව ගැන කෙටියෙන් කියනවනම් , රුසියාවෙ පලාතක මේ මෙහෙයුම කරන්නෙ රුසියන් ජෙනරල් කෙනෙක් හොර රහසේ න්‍යෂිටික අවියක් විකුනන්න යන මොහොතක් මේ Alpha  ටීම් එක විසින් ඒක වලක්වන එකක් තියෙන්නෙ මම තව කියවන්න ගියොත් Film එක බලල වැඩක් නෑ ඔයාල බලලම කියන්න කොහොමද කියල
 

⇒ Screenshot ⇐


Direct File එක මෙතැනින් ලබාගන්න

 

සිංහල සබ් එක මෙතැනින් ලබාගන්න




අමිල් නිදර්ශන( Ghost )  බයිස්කොප් House වෙතින් කල නිර්මානයක්

  ⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒⇒