හායි යාලුවනේ ඔන්න මගෙ පලවෙනි උපසිරැසිය අරන් ආව.
මේක කෙටි චිත්‍රපටයක් කෙටි උනත් මේකනම් සුපිරිම Film එකක් . Film එකනම් 2016 දි Release උන Film එකක් තමයි
7.7 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිල තියනව 18min කාලයක් තමයි මේක තියෙන්නෙ. ඉස්සෙල්ල කිවුව වගේ මේක සුපිරිම Film එකක් තමයි.
මම මේක Screenshot ටිකක් පහලෛන් දාන්නම් බලන්න යාලුවනේ
————————————————- Category : Short Movies
- Type : HD
- Language : English
- Direct Size : 150MB






0 Comments